*
Friday, November 22, 2024
spot_img

Latest Posts

වැඩබලන පොලිස්පතිගෙන් අලුත් වැඩක්!

කොළඹ LNW:වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩබලන පොලිස්පතිවරයා විසින් ලබා දී ඇති නියෝග සහ උපදෙස් මත මෙම අලුත් ඒකකය ස්ථාපිත කළ බවයි.

ඒ අනුව නව ඒකකය විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට නියමිතයි.

එවැනි පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධ 0112300637 අංකය ඔස්සේ හෝ ෆැක්ස් අංක 0112381045 හා [email protected] යන ඊ මේල් ලිපිනයට නුම් දිය හැකි බවද තල්දූව මහතා කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan