වෙඩි තැබීමක්, අයෙක් මරුට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී , මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණ බව වාර්තා වේ.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, ඔහු සිය බිරිඳ හා කුඩා දරුවා සමග වැඩිමහල් සොහොයුරාගේ නිවසේ පැවති සාදයකට සහභාගි වී යළි සිය නිවස බලා පැමිණෙමින් සිටියදී බව පැවසේ.

කැලෑබද ප්‍රදේශයක මග රැකසිටි දෙදෙනෙකු එකවරම මාර්ගයට පැමිණ වෙඩිතබා පළාගොස් ඇති අතර, මීගොඩ නාගහවත්ත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්, සිද්ධියෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...