ඉන්දියාවේදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත් වූ අතර, අද (15) පස්වරු 5.30ට පමණ නව දිල්ලි ගුවන්තොටපොළ වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නව දිල්ලි ගුවන්තොටුපොළේ දී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගත් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්.මුරුගන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක්  ජනපතිවරයා පිළිගැනීම සඳහා නව දිල්ලි ගුවන්තොටුපොළට පැමිණි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...