‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට් ඩිස්නි සමාගමේ සජීවිකරණ චිත්‍රපටයක් වශයෙන් එළිදක්වන ලද “Zootopia 2” චිත්‍රපටය නිකුත් වූ තුන්වන සති අන්තය වන විට ලොවපුරා ඩොලර් බිලියන 1 ක් උපයමින් බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානයට පැමිණ තිබේ.

“Zootopia 2″චීනයේ පමණක් ගෝලීය ටිකට්පත් අලෙවියෙන් ඩොලර් බිලියන 1.14 ක් උපයා ඇති අතර ඩොලර් බිලියන 1.04 උපයන ලද සජීවී-ක්‍රියාදාම Lilo & Stitch චිත්‍රපටය අභිබවා යනු ඇති බව විශ්වාස කෙරේ,

කෙසේ වෙතත්, 2025 වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන්නේ චීනයේ පමණක් ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් උපයාගත් චීන බ්ලොක්බස්ටර් “නේ ෂා 2” ය. එහි සමස්ත ගෝලීය ඉපයීම ඩොලර් බිලියන 2.2කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...