වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
RN