මාර්තු 19 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයින් ගැසට් කිරීමේ කටයුත්ත සිදුකළ යුතු වන අතර පවතින නීතිය යටතේ දෙසැම්බර් අවසාන සතියේ නාමයෝජනා කැඳවීම සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසයි.
ඒ අනුව එම කාල පරාසය තුළ මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවයි රත්නායක මහතා සඳහන් කළේ.
ASK