සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 54 වැනි ස්මාර්ට් පන්ති කාමරය සපුගස්කන්ද මහා විද්‍යාලයට (VIDEO)

Date:

දැයේ දූදරුවන්ගේ පරිගණක තාක්ෂණ දැනුම සංවර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන යටතේ 54 වැනි සුහුරු පන්ති කාමරය බියගම, සපුගස්කන්ද මහා විද්‍යාලයට ප්‍රදානය කිරීම ඊයේ (14) සිදු කෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා විවිධ ප්‍රදේශවල රෝහල් 56කට රුපියල් ලක්ෂ 1,710ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3,890 ක් වැය කර ඇත. සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 54ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 507 කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...