ජනසතු සේවා බැඩ්මින්ටන් තරු මහරගමදී වර්ණ ගන්වයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මහරගම අරියානා හෝටල් පරිශ්‍රයේදී,2023 වසරේ ජනසතු සේවා බැඩිමින්ටන් ක්‍රීඩා තරු වර්ණ ගැන් වූ රාත්‍රිය දෙසැම්බර් 8 වෙනිදා පැවැත්විණි.එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා එක් විය.ඔහු අතින් ඇගයීම් ලද විශේෂ ක්‍රීඩකයින් සහ කණ්ඩායම් පහත දැක් වේ.


වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා
තරිඳු සිරිවර්ධන (ලංකා බැංකුව)
වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩිකාව
නදුනි පීරිස් (ලංකා බැංකුව)
වසරේ නැගී එන තරුව
පිරිමි = දමිතා රත්නායක (ශ්‍රී ලංකාව ඉඩම් සංවර්ධන සංස්ථාව.)
කාන්තා = ඉනෝකා සඳමාලි (නාගරික සංවර්ධන අධිකාරිය )
2023 වසරේ හොඳම කණ්ඩායම
ලංකා බැංකුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...