බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩට තනතුරක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

අද(16) සිට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර තිබෙන අතර, ඒ මහතා අද සිට සිය රාජකාරි ආරම්භ කළ බව පැවසේ.

බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මැදගොඩ මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවී තිබෙන අතර, බ්‍රිගේඩියර් මැදගොඩ මහතා කාලතුවක්කු බළකායට අනුයුක්තව රාජකාරී කළ අත්දැකීම් බහුල නිලධාරියකු වන අතර අවසන්වරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන්වේ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...