බලශක්ති ඇමැතිත් CID යයි!

Date:

කොළඹ LNW:සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (160අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙකු ලෙස උපාධිය ලබාගත් බවත් තමාගේ උපාධි සුදුසුකම් ප්‍රශ්න කරමින් පුද්ගලිකව තමාවත් නව රජයත් අපහසුතාවයට පත් කිරීමට බංකොලොත් දේශපාලන කණ්ඩායම් වල අනුග්‍රහය ලබන සමහර මාධ්‍ය ක්‍රියාකරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉංජිනේරුවරයෙක් නොවන අතර ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවට පසුගිය දිනවල සාමාජ මාධ්‍ය ප්‍රචාරයන් සිදුවන ආකාරය දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...