ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවක් සංස්කරණය කර ජනතාව නොමඟ යැවීම මෙන්ම සිය කිර්ති නාමයට අපහාස කිරීම හා සම්බන්ධයෙන් BBCයට එරෙහිව ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලා නඩු පවරනු ඇති බව වාර්තා වේ.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප්ට එරෙහිව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සහතික කිරීම වැළැක්වීම අරමුණු කරගත් සිදුවීම හා සම්බන්ධ කතාවක් BBCය විසින් මෙලෙස සංස්කරණය කර ඇති අතර එම සංස්කරණය දෝෂයක් බව BBCය පිළිගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් BBC ට්‍රම්ප්ගෙන සමාව ඇයද ඇති අතර BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් මේවන විට සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...