නැවතත් රළුවන උතුරු අහස!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

යළිත් ඇදහැලෙන මහ වැසි තත්වය හේතුවෙන් මුලතිව් මුහුදු සීමාව ඇතුළු උතුරු මුහුදු සීමාව නැවතත් රළු ස්භාවයක් ගෙන ඇති බව ධීවරයින් පවසයි.

ඒ අනුව මුහුදු කලාපය රළුව ඇති බැවින් ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු නොයන ලෙස, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා නාවික නිළධාරීන් උතුරු පළාතේ ධීවරයින් වෙත පවසා ඇත.

මුලතිව්,මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කයන්හි මුහුදු සීමාවන් රළුව ඇති බවද ධීවරයින් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...