ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

ලයින් කාමර වෙනුවට තනි නිවාස ලබාදීමේ වැඩසටහනට අනුව වතු සේවක පවුල් 24ක් වෙත නව නිවාස ලබාදීම සිදුව ඇත.

මෙම එක් නිවසකකට රුපියල් ලක්ෂ 28ක් වැය කර තිබෙන අතර, ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ නාලන්ද වතුයායේ වතු සේවක පවුල් සඳහා නව නිවාස ඉදිකෙරුණේ ඉන්දීය ආධාර යොදවමින් බව වාර්තා වේ.

.

මේ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 270කි.

නිවාස 24ක අයිතිය වතු සේවකයින් වෙත භාරදීම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...