හංවැල්ලේ ඝාතනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 39 හැවිරිදි වියේ පසු වූ, තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු
හංවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 38 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරු විසින් සැකකරු ට ආරක්ෂක හිස්වැසුමකින් පහර දී ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර ලෙස සැකකරු තියුණු ආයුධයකින් මරණකරුට පහර දී ඇති බවට වැඩි දුර තොරතුරු වාර්තා වෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...