විශ්වාසභංගයෙන් පරාජයට පත් German Chancellor Olaf Scholz!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

German Chancellor Olaf Scholz ට එරෙහිව ඉදිරිපත් කෙරුනු විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්ව තිබෙන බව වාර්තා වේ. ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්ටර් විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමත් සමග ලබන වසරේ පෙබරවාරි මාසයේ අගභාගයේ දී එරට හදිසි මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබෙන බව වාර්තා වේ.


ජර්මන් චාන්සලර්වරයාට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත්වනු ඇති බවට අනාවැකි පළ වුව ද පාලක පක්ෂය ප්‍රතිසන්ධාන කිරීමට මෙය හොඳම අවස්ථාව ලෙස චාන්සලර්වරයා පෙන්වා දෙයි.සභාග රජයට සහාය ලබාදුන් පක්ෂ මීට මාස දෙකක පමණ පෙරදී ඉන් ඉවත් වීමත් සමග ජර්මානු රජය බිඳ වැටීමට ලක්විය.

ජර්මනියේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේ දී වන අතර, කඩා වැටීමට ලක්ව ඇති එරට ආර්ථිකය හා ගෝලීය අර්බුදය හමුවේ ජර්මනියේ දේශපාලනය දැඩි අස්ථාවරත්වයට මුහුණ දී සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...