විස්කොන්සින් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය අය අතර ගුරුවරියක හා නව යොවුන් වියේ පසුවන සිසුවෙකු වන අතර, ප්‍රහාරකයා 15 හැවිරිදි සිසුවියක බව දැනට සිදුකළ විමර්ෂණවලින් හෙළිව ඇත. වෙඩි තැබීමට පෙර ඇය ඇබන්ඩන්ට් ලයිෆ් ක්‍රිස්තියානි පාසලට පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේදීම සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මැඩිසන් පොලිසිය සිදුකරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...