යුක්රේන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් රුසියානු න්‍යෂ්ටික ආරක්ෂණ හමුදාවන් භාරව සිටි ඉහළම ජෙනරාල්වරයෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේන හමුදාව විසින් ස්කුටරයක සඟවා තිබු බෝම්බයක් පිපිරිම හේතුවෙන් රුසියානු න්‍යෂ්ටික ආරක්ෂණ හමුදාවන් භාරව සිටි ඉහළම ජෙනරාල්වරයෙකු වන ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් ඝාතනයට ලක්ව ඇති බව රුසියාවේ විමර්ශන කමිටුවට නිවේදනය කර තිබේ.

යුක්රේන මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් මේ පිළිබඳව සඳහන් කර තිබුණේ, ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් ඝාතනය යුක්රේනයේ SBU ආරක්ෂක සේවයේ විශේෂ මෙහෙයුමක් වන බවයි.

යුක්රේනයේ රුසියාවේ යුද්ධයේ ප්‍රධාන චරිතයක් වූ 54 හැවිරිදි ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් න්‍යෂ්ටික, රසායනික හා ජීව විද්‍යාත්මක අවිවලින් එල්ල වන තර්ජනවලට එරෙහිව ආරක්ෂාව සැපයීම හා රසායනික හා ජීව විද්‍යාත්මක ආරක්ෂක ප්‍රධානියා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...