මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැයත් පරාජයට පත්ව තිබේ.

එම අයවැය සඳහා ඊයේ (16) පැවති ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්ද 17ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 16ක් පමණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා ඊයේ සභාවාරයට පැමිණ සිටියේ නැත.

ජාතික ජන බලවේගයට බලය හිමි පළාත් පාලන ආයතන රැසක මංගල අයවැය පරාජයට පත්වීමේ පුවත් පසුගිය දිනවල වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...