Home පුවත් හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

0
931

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (17) කැඳවා තිබේ.

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා ඔහුව එලෙස කැදවා ඇත.