රනිල්ට ඕනේ මේ රට තවත් රටක ප්‍රාන්තයක් කරන්න – හිරුණිකා (VIDEO)

0
478

මහින්ද රාජපක්ෂගේ තේමා පාඨය වුණේ රාජ්‍ය දේපල විකිණීම නොවන බව වුවත් දැන් දෙපාර්ශවය එකතු වී රටේ දේපළ විකුණමින් සිටින අතර ජානාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ මේ රට වෙනත් රටක ප්‍රාන්තයක් කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

මාවත් දෙකක ගිය පිරිසක් එකට එකතු වී රට විකුණන බවයි ඇය සඳහන් කළේ.

මේ වන විට සෑදීමට නියමිත අලි පොහොට්ටු සන්ධානයට ජන්දය දෙන්නේ කවුරුන්ද යන්න සිත ගැනීමට නොහැකි බවද ඇය කියාසිටියය.

ASK