*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රනිල්ට ඕනේ මේ රට තවත් රටක ප්‍රාන්තයක් කරන්න – හිරුණිකා (VIDEO)

මහින්ද රාජපක්ෂගේ තේමා පාඨය වුණේ රාජ්‍ය දේපල විකිණීම නොවන බව වුවත් දැන් දෙපාර්ශවය එකතු වී රටේ දේපළ විකුණමින් සිටින අතර ජානාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ මේ රට වෙනත් රටක ප්‍රාන්තයක් කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

මාවත් දෙකක ගිය පිරිසක් එකට එකතු වී රට විකුණන බවයි ඇය සඳහන් කළේ.

මේ වන විට සෑදීමට නියමිත අලි පොහොට්ටු සන්ධානයට ජන්දය දෙන්නේ කවුරුන්ද යන්න සිත ගැනීමට නොහැකි බවද ඇය කියාසිටියය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan