සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 2024 වසර සඳහා සිසුන්ට පාවහන්, තිළිණපත් ලබාදීමට රුපියල් මිලියන 2,250 ක් වැය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව, හත් ලක්ෂ හතලිස් හත් දහස් අනු හතකි (747, 093).
ඒ අනුව , පාසල් 5,113 කට සහ පිරිවෙන් 310 කට තිළිණපත් ලැබෙනු ඇති අතර, පාසල් නිල ඇදුම් රෙදි පැකට් හැත්තෑ ලක්ෂ 89, 470 ක්, සිසුන්ට බෙදාදීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඉන් 80% ක් ලැබෙන්නේ චීනයෙන් වන අතර , නිල ඇඳුම් රෙදි ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව, 45 ලක්ෂ 20,358 ක් වේ..
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇