මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2025 දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 2,208,000ක් ලෙස දැක්වෙන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මෙරටට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබුණේ 2018 වසරේදී ය. එම වසරේදී සංචාරකයින් 2,333,796ක් පැමිණ තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...