මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත හෙට (19) සහ (22) වන සදු දින පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

පවතින අවදානම් තත්ත්වය මත දරුවන්, අචාර්යය මණ්ඩල සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසල් වෙත පැමිණීමේ දුෂ්කරතා අවම කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ අනුමැතිය මත පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණයට එළැඹ ඇත.

ඒ අනුව 19 සහ 22 වන දින මධ්‍යම පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යපන අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව තීරණය කොට ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...