සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයක ගැණුම් මිල රු. 321.18 ක් වන අතර විකුණුම් මිල රු. 332.38 සිට රු. 332.12 ක් වේ.
කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 319.75 සිට රු. 320.37 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 330.75 සිට රු. 330.50 කි.
සම්පත් බැංකුව : එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 322 සහ රු. 331ක් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇