උතුරු ක්වීන්ස්ලන්තයට හදිසි තත්ත්වයක්!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අධික වර්ෂාපතනයක් නිසා උතුරු ක්වීන්ස්ලන්තයේ ගංවතුර තත්ත්වයක් ඇතිව ඇත.

එය ඕස්ට්‍රේලියානු කලාපයේ මෙතෙක් ඇති වූ දරුණුතම ගංවතුර බව එරට බලධාරීහු සඳහන් කරයි.

මිනිසුන් දහස් ගණනක් ඉවත් කර ඇති නමුත් අනෙක් අය අතරමංව සිටින බව පැවසේ.

තවද, Cairns ගුවන් තොටුපළ ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ.

මේ වන තෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

තවත් පැය 24ක කාලයක් තද වර්ෂාපතනය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මිනිසුන් සිය ගණනක් බේරාගෙන ඇති නමුත් බොහෝ නිවාස ජලයෙන් යටවී ඇති අතර , විදුලිය විසන්ධි වීම ,මාර්ග ජලයෙන් යටවීම් සහ ආරක්ෂිත පානීය ජලය අඩුවීම් වාර්තා වී ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්...

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...