රේණුක පෙරේරා ඉල්ලා අස්වෙයි !

Date:

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ රේණුක පෙරේරා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ අද (18) සිට මිල්කෝ ආයතනයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

තමන්ට මෙම තනතුරේ කටයුතු කිරීම සඳහා තවත් මාසයක කාලයක් ඉතිරි වී ඇතත් මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීමට දේශීය සමාගමක් සහ ඉන්දීය සමාගමක් එක්ව කටයුතු කරන බැවින් තමන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඒ මහතා සිය ලිපියෙහි සඳහන් කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...