රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු 14 ක් මුඳා හැරේ!

සටහන – තිසර සමල්

එප්පාවල (LNW): රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු 14 ක් මේ වන විට විවෘත කර ඇත.

එමඟින් තත්පරයට ඝණ අඩි 15500 ක ජල ධාරිතාවක් කළා ඔයට මුදා හැරේ..

මේ හේතුවෙන් ගිරිබාව රාජාංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු ව ඇති අතර, එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...