බැසිල් රාජපක්ෂ ඇමරිකාවට

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ මහතා මාස දෙකක පමණ කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය පසුගියදා තීරණය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...

ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් ගොඩනැගෙන බෙලිඋල්ඔය පාලම

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දැඩි...

ජනවාරි 7 දිවයිනට එන ඉන්දීය අමුත්තා..

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ලබන ජනවාරි 7...