පුන්නක්කු අරං සාගර හමුවන්න ගියේ කවුද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද(18) කොළඹ – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත , විරෝධතාකරුවන් පිරිසක් පුනක්කු බාල්දියක් රැගෙන පැමිණ ඇති බව වාර්තා වේ.

එය පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත ලබා දිය යුතු බව ඔවුන් ප්‍රකාශ කර  ඇත.

පසුගිය 15වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේ දී ඔහු සිදුකළ ප්‍රකාශයකට එරෙහිව අදාළ පිරිස මෙලෙස විරෝධයක නිරත වූ අතර , එම අවස්ථාවේ දී පක්ෂ කාර්යාලය වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණු බව සඳහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...