මම ජනාධිපතිවරණයට එනවා – රනිල් කැබිනට්ටුවට කියයි !

Date:

තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඊයේ (18) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ලබන ජනවාරි මාසයේ සිට තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භ කෙරෙන බව පවසා ඇති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා සහාය ලබාදෙන ලෙස සියලුම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...