තමාට මීට පෙර යුක්රේනය ආක්‍රමණය කිරීමට තිබු බව පුටින් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව මීට පෙර යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ යුතුව තිබූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.

ඊයේ(19) දිනයේදී පුටින් සිය වර්ෂ අවසාන මාධ්‍ය සාකච්ජාවේදී මේ බව ප්‍රකාශ කර තිබු අතර රුසියාව 2014 දී යුක්රේනයෙන් ක්‍රිමියාව අල්ලා ගත් අතර රුසියානු හිතවාදී හමුදා නැගෙනහිර යුක්රේනයේ ගැටුමක් ආරම්භ කළ නමුත් පුටින් කියෙව් අල්ලා ගැනීමට උත්සාහ කළේ වසර අටකට පසුවය.

මෙහිදී, යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිත්‍යානුකුල පාලකයකු නොවන බව පවසමින් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තමා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාම ගිවිසුමක් වෙනුවෙන් සම්බන්ධ විය හැකි නමුත් තමා විසින් යුක්රේනයේ අත්පත් කරගනු ලැබූ ප්‍රධාන කලාප හතර සිය භාරයේ ඉදිරියටත් පවතිනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...