ගෝඨාස් වෝර් චන්ද්‍රප්‍රේම ජිනීවා තනතුරෙන් ඉවතට !

Date:

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක මහත්මිය පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මීට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තනතුර සඳහා පත්කර තිබුණේ සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතාවය. සී. ඒ. චන්ද්‍රප්‍රේම යනු ගෝඨාස් වෝර් හෙවත් ගෝඨාගේ යුද්ධය නම් පොත ලියූ කර්තෘවරයා ය. ඔහුට ජිනීවාහි එම ඉහළ රාජ්‍යතාන්ත්‍රික තනතුර හිමිවුණේ ද එම පොත නිසා ය.

ජිනීවාහි නව නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්කෙරෙන හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක මහත්මිය මීට පෙර නේපාලයෙහි ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...