සපුගස්කන්ද පිරිපහදුව යළිත් වහන්න වෙන ලකුණු. ඇමතිගේ සිහිය විකල්දැයි වෘත්තීය සමිති අහයි

Date:

දැනට පවතින තත්වය අනුව නම් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසාදැමීමට සිදුවනු ඇති බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා පවසයි.

ඉන්දියාවෙන් තෙල් ගන්න පුළුවන් වෙන විදියට – දැනට දන්න විදියට – ඩොලර් මිලියන 500ක ණයක් අනුමත වුණයි කියනවා, ඉන්දියාවෙන් පමණයි ගන්න වෙන්නෙ. දැනට අපට තියෙන්නෙ ඩොලර් මිලියන 500ක් ලැබෙයි කියන විශ්වාසය පමණයි. පැහැදිලි අර්බුදයක් දැන් රට තුළට ඇවිල්ලා. වගකීමෙන් කියනවා මේ ඩොලර් මිලියන 500 නම් තත්වේ, පිරිපහදුව වහන්න වෙනවා. ගෙනාපු තෙල් නැවට පස්සෙ මේ මොහොත වෙනතුරු තෙල් නැවක් නෑ. ඇමතිවරයා රුපියල්වලින් හොයනවා බොරතෙල් නැව්. අහන්න තියෙන්නෙ මොළේ විකල්ද, සිහිය විකල්ද කියලා විතරයි

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...