මොකක්ද මේ DP Coding School කියන්නේ ?

DP Coding School, එහෙම නැත්නම් ඩීපී කෝඩින් පාසල කියන්නේ DP Education යටතේ ක්‍රියාත්මක වන නවතම වැඩසටහනක්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ අනාගත ලෝකයේ නිර්මාණය වන ලක්ෂ සංඛ්‍යාත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකික පාසල් සිසුවියන්ටත් තරුණ තරුණියන්ටත් මඟ හෙළිකර දීමේ අරමුණින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ අය හැරුණුකොට අනෙක් බොහෝ පිරිසකට එන ප්‍රශ්නයක් තමයි … Continue reading මොකක්ද මේ DP Coding School කියන්නේ ?