මුලතිව් දැරියකගේ මළ සිරුර හමුවේ – මිය යන විට දෙමස් ගැබිනියක්

Date:

මුලතිව් හි පදිංචි 13 හැවිරිදි දැරියක් ඇගේ නිවසට යාබදව මිය ගොස් තිබියදී සොයාගෙන තිබේ. 

මිය යන අවස්ථාවේදී ඇය දෙමස් ගැබිනියක ව සිටි බව ද, ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වී ඇති බවට ද සැක පළ කෙරේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඇගේ ලිංගික ප්‍රදේශවල තුවාළ ද දක්නට ලැබුණු බවයි. 

මෙම සිද්ධියත් සමග කැළඹීමට පත් ප්‍රදේශවාසීන් ඊයේ දිනයේ උතුරේ සිදුවන ළමා සහ කාන්තා ප්‍රචණ්ඩත්වයන් ට එරෙහිව විරෝධතාවක නිරත වන අන්දම ද දැකගත හැකි විය. 

මෙම දැරිය දෙසැම්බර් 15 වැනිදා පටන් සිය නිවසින් අතුරුදන් ව සිටි අතර, ඇගේ මව මේ සම්බන්ධයෙන් පුදුකුඩුඉරුප්පු පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබිණි. 

සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පවුලේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

මාස 16 ක් තුළ මෙරටින් වාර්තා වන 8 වන ළමා මරණය මෙයයි. 

– AJ


Photos: Tamil Guardian

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...