*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය ළඟදීම.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW: බ්‍රිතාන්‍යයේ රජ පවුලේ ඈන් කුමරිය ළඟදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඊට අදාළව ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහික බෝගොල්ලාගම මහතා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර හමුවක් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිළ නිවස්නයේදී සිදුවිය.

එහිදී ඈන් කුමරියගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය හා දෙරට අතර ද්විපාර්ශවික කරුණු රැසක් සාකච්ඡා කෙරිණ. මීට පෙර ඈන් කුමරියගේ පෞද්ගලික ලේකම් චාල්ස් ඩේවිස් මහතා ද මහකොමසාරිස් බෝගොල්ලාගම මහතා හමුවී මෙම සංචාරයට අදාළ පහසුකම් සැපයීම ගැන මූලික සාකච්ඡා පැවැත්වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan