බ්‍රිතාන්‍යයේ ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය ළඟදීම.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW: බ්‍රිතාන්‍යයේ රජ පවුලේ ඈන් කුමරිය ළඟදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඊට අදාළව ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහික බෝගොල්ලාගම මහතා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර හමුවක් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිළ නිවස්නයේදී සිදුවිය.

එහිදී ඈන් කුමරියගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය හා දෙරට අතර ද්විපාර්ශවික කරුණු රැසක් සාකච්ඡා කෙරිණ. මීට පෙර ඈන් කුමරියගේ පෞද්ගලික ලේකම් චාල්ස් ඩේවිස් මහතා ද මහකොමසාරිස් බෝගොල්ලාගම මහතා හමුවී මෙම සංචාරයට අදාළ පහසුකම් සැපයීම ගැන මූලික සාකච්ඡා පැවැත්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...