යුක්ති මෙහෙයුම යටතේ කුඩු අසංක , ලඩියා සහ කුඩු ශ්‍රියානි යන අයගේ දේපළ සහ මුදල් තහනමට ගැනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුක්ති මෙහෙයුමට යටතේ සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු අසංක , ලඩියා සහ කුඩු ශ්‍රියානි යන විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් සහ දේපල රැසක් අද (21) දින නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ.

මේ යටතේ පහත දේපල සහ මුදල් තහනමට ගෙන ඇති බවපැවසේ.

බස් රථ 03 ක්
කාර් රථ 02 ක්
යතුරු පැදි 02 ක්
තෙමහල් නිවසක් ඇතුළු වටිනා ඉඩම් 04 ක්
රත්‍රං පවුම් 50 ක්
මුදල් 123000/=

⁣ඉහත සඳහන් තහනමට ගත් දේපල සහ මුදල් වල වටිනාකම ලක්ෂ 920 කට ආසන්න බවට අනාවරණය වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට...