*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

විදුලි සේවකයින් ගැන ඇමති ගත්ත තීන්දුව!

කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසරේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලිපියක් යොමුකරමින් පවසා තිබේ.

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ පාලනාධිකාරිය වෙත එම දැනුම් දීම සිදුකර ඇත.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට 2015 වසරේ සිට වසර 3කට වරක් හිමිවූ 20%ක වැටුප් වර්ධක ද ලබා නොදීමට තීරණය කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan