බස්රථ අනතුරකින් බ්‍රසීලයේ පුද්ගලයින් 38ක් මිය යයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බස්රථ අනතුරකින් බ්‍රසීලයේ පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතර කුඩා දරුවෙකුද වන බවයි .

බ්‍රසීලයේ ලයින් හා නගරය ආසන්නයේදී බස් රථයේ ටයරයක් පුපුරා යාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීම නොහැකිව ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, බසය පිටුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද අනතුරට ලක්ව තිබෙන අතර, 2024 වසර තුළ එරට මාර්ග අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දහසකට අධික බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...