ඇමෙරිකානු පිංපොං බෝලයේ අනාගත ප්‍රිය හැඟුම පියදාසලා ආයෙත් දිනයි

Date:

ඇමෙරිකානු විවෘත මේස පන්දු තරගාවලිය 2022 නිමාවට පත් වුණේ ලාංකේය පැටික්කියන් දෙදෙනෙක්ගේ නම ඇමෙරිකානු මේස පන්දු සමාජය ඇතුළේ තව දුරටත් ස්ථාවර බලාපොරොත්තු බවට පෙරළමින්.ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩකයා සේ සිටි තිළිණ පියදාසගේ සහ ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමකට නායකත්වය දුන් පළමු සහ එකම මුස්ලිම් ක්‍රීඩිකාව සේ ඓතිහාසික වටිනාකමක් දින ඇති රිෆ්කා කාමිල් යන දෙදෙනාගේ දියණියන් හම පැටික්කියන් වීම විශේෂයක්.

ඒ අතරින් අවුරුදු 13 න් පහළ බාලිකා ඉසව්වේ සූරිය වූයේ ටාෂියා පියදාසයි.ඇය ඉතිං අවසාන තරගයේදී පරාජයට පත් වුණේ ගීතා ක්‍රිෂ්ණායි.අවුරුදු 11 පහළ කේවල තරගයේදී ටාෂියාගේ නැගණිය ටියානා එහි අනූ සූරිය වූයේ අවසාන තරගයේදී අවුරුදු 13 න් පහළ තරග අංශයේ තෙවන ස්ථානය ගත් අයිරින් යෙහෝ අතින් පරාජය වීම නිසයි.
අවුරුදු 13 න් පහළ තරග අංශයේ කාන්තා යුගල තරග අංශයක් ක්‍රියාත්මක නොවුණ අතර අවුරුදු 11 න් පහළ කාන්තා යුගල අංශයෙන් ද අනු සුරතාවය හිමි කර ගන්නට ද ටියානා සමත් වුණා.ටුආන් ලි යටතේ පුහුණුව ලබන ටාසියා සහ ටියානා වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වන්නේ උතරු ඇමෙරිකා සහ දකුණු ඇමෙරිකා රටවලට අනුග්‍රහත්වය දක්වන බටර්ෆ්ලයි අනුග්‍රහයෙන්ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ තිළිණ පියදාස සහ රිෆ්කා අමිල් දෙමව්පියන් සමඟ ටාෂියා සහ ටියානා ය.
මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ටාෂියා සමඟ කෙරුණු සූම් සංවාදය ද මේ සමඟ ඇත.

https://www.youtube.com/watch?v=RnN84IEF0XI&list=UULPc6JsP2bQ8Lw2juXuND7SwA&index=16

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...