ඕනෙ තරම් හාල් තියෙනවා. අපි දන්සැල් දාලා විපක්ෂයට කිරිබත් දෙන්නම් – මාලිමා මන්ත්‍රී සුරවීර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහල් හිඟයක් ගැන කතා කරන්නේ දේශපාලන කුහකකම නිසා බවත් දන්සැල් දෙන්නට තරම් සහල් රට තුළ සහල් ඇති බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“ඕක දේශපාලන කුහකකමනෙ. රටේ ජනතාවට ඕනෙ තරම් කිරිබත් කන්න තියෙනවා. ඔය විපක්ෂයේ හඬ නඟන මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි, ඔයගොල්ලොන්ට කිරිබත් නැත්නම්, එන්න කිරිබත් කන්න අපි කිරිබත් දන්සැල් හදලා දෙන්නම්. දන්සැල් දෙන්න හාල් තියෙනවා මේ රටේ”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ පෙරේදා (දෙසැම්බර් 21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිත ඇප මත මුදා හරී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...

පොලීසියෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : සමාජ මාධ්‍ය ඔස්සේ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනතට වෙන දේ මෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක්...