චිත්‍රපට සංස්ථාවේ නව සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී, අද (23) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා වැඩ භාරගනු ලැබූ බව වාර්තා වේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, මාධ්‍ය ලේකම් රුවන් ලියනාරච්චි, ජාතික චිත්‍රපට සංංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී කලුපහන, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් මංජුල සිරිසෝම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිබව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...