දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.