2025 වසරේ අපනයන ආදායම පිළිබඳ සෑහීමකට පත්වේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

මෙම වසරේ අපනයන ආදායමේ වර්ධනය ප්‍රමාණාත්මක නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, අවම වශයෙන් අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක මට්ටමක පැවතිය යුතු බවයි.

මෙම වසරේ නොවැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 15,766ක අපනයන ආදායමක් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ඊයේ(22) ප්‍රකාශ කළේය.

එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේ, පසුගිය නොවැම්බර් මාසයේදී පමණයක් අමෙරිකානු ඩොලර් 1,364ක අපනයන ආදායමක් උපයා ඇති බවයි.

එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 5.8ක වර්ධනයක් බවද ඔහු කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...