අපාර වූ මව්පිය සෙනෙහසට සජිත්ගෙන් නත්තල් උපහාර ! (VIDEO)

මීගමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයක් අද (23) පැවැත්විණි. එය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

වැඩිහිටි නිවාසයේ සිටින පිරිස සමග සතුටු සාමීචියක යෙදුණු විපක්ෂ නායකවරයා ඔවුන් සමග හෝරා කිහිපයක් ගත කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...