Kilauea සක්‍රීය වෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Kilauea ගිනි කන්ද හවායි හි පිහිටා ඇති අතර එය මේ වනවිට පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

BBC පුවත් සේවය පවසන්නේ, මේ වනවිට ගිනි කන්ද අවට ප්‍රදේශය සුදු දුමාරයකින් වැසී ගොස් රතු පැහැති උණුසුම් ලාවා දියර ගලාගෙන එන බවයි. Kilauea ගිනි කන්ද පිහිටා ඇත්තේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන Big Island හිවන අතර, එහි තවත් ගිනි කන්දක් පිහිටා ඇති බව සඳහන් වේ.

ලොව අධික සක්‍රීයතාවයකින් යුතු මෙම Kilauea ගිනි කන්ද විවිධ අවස්ථාවල සක්‍රීයවීම සුලබ තත්ත්වයක්. මේනිසාම සක්‍රීය ගිනි කන්ද දැකබලා ගැනීමටත් සංචාරකයන් දැඩි ඇල්මක් දක්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...