මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

Date:

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් තමන්ට පහරදුන් බව පවසමින් රෝහල්ගතව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් මෙම කොස්තාපල්වරයා පසුගිය දිනක රෝහල්ගතව තිබූ අතර පසුව මන්ත්‍රීවරයා ද පොලීසියට පැමිණිලි කර තිබුණේ මෙම කොස්තාපල්වරයා තමන් ගමන් කළ කැබ් රථය අයුතු ලෙස අවහිර කර සාපරාධී බියගැන්වීමක් සිදුකළ බවටයි. ඒ අනුව කොස්තාපල්වරයාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබිණි.

මේ සම්බන්ධ විමර්ශනය අවසන් වනතුරු කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...