විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (23) පැවැත්වී තිබේ.

ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ය.

එහිදී පසුගිය දා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජය ක්‍රියාත්මක කළ සාගර් බන්දු මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළකර ඇත.

එසේම ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට තවතවත් සහාය ලබාදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...