එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ ( 8) රැඳවියන් බලධාරීන්ට එරෙහිව නඩු පවරයි

පෙර සතියේ නැවතුන තැන් සිට …. මුළුතැන්ගෙයි පාලනය රැඳවියන්ට ලැබුන ප්‍රවෘත්තිය ජයේ අයියා විසින් දැනුම් දුන් පසුව කඳවුරේ රැඳවියන් ජයඝෝසා කරන්නට විය. මෙහිදී නැවතත් හඬ අවදිකල ලෙස්ලි අයියා රැඳවියන්ට අවදාරනය කර සිටියේ මෙය උද්දාමයට පත්විය යුතු මහා ජයග්‍රහණයක් නොවන බවත් මෙයින් අපි උද්දාමයට පත්වන බව නිලධාරීන්ට සන්නිවේදනය වියයුතු නැති බවත් නිදහස් වීම සඳහා වන ප්‍රධාන … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ ( 8) රැඳවියන් බලධාරීන්ට එරෙහිව නඩු පවරයි